මේ හත්තිලව්ව ගත්ත දවසෙ ඉදන් බැටරි බහිනව බට්න් පෝන් එකක් ගන්න ඕන නිසා ගත්තෙ 4400 ක් උනා ගත්තු දවසෙ ඉදන් 100% ක් චාජ් කලාම පැයක් විතර තිබිල 0ටම බැහැල යනව රු 200 ගානෙ දහපාරක් විතර ටවුමට ගියා තුන්පාරක් කම්පැනි යැව්ව කඩේ එකා ගෙන් කැ* කතා ඇහුව බැටරි මාරුකලා චාජරේ ගහල ගහල පිච්චුන අන්තිමට බෝඩ් එකක්...