රස්නෙයි නේද? උහුලන්න බැරි රස්නය මට්ටු කරනš
[SIZE="6"]ඇත්තටම මේ දවස්වල ඉර අපිත් එක්ක තරහ වෙලා වගේ හැම තැනම ගිනි රස්නෙයි. කොයි වෙළෙත් ඇඟ දාඩියෙන් තෙමෙනවා.පස් හය පාරක් නාල ඇඳුම් හත අටක් මාරු කරල තමයි මේ දවස් ගෙවෙන්නෙ. ඒසී, ෆෑන් කොයි වෙලෙත් දාගෙන ඉන්නත් බෑ විදුලි බිල එද්දි හාට් ඇටෑක් එන්න ඉඩ තියනව...