අපිනම් මෙවට කියන්නේ පොන්න වැඩ කියලා ඔකෙ නුගත් කවුද කියලා මොලේ ඇති එකාට තෙරෙනවා .කෙල්ල ඔය තරමින් ව්ත් කතා කරන එක ගැන සතුටු වෙන්න ඕන අපේ පරයො ඔය වගේ දෙවල් වලට හිනා උනාට අපිටනම් හිනා යන්නේ නෑ ලංකාවෙ ඉදගෙන සිංහල අමතක වෙන උන් ගැන ලැජ්ජා වෙනවා මිසක් ලංකාවෙ ඉදගෙන ඉංග්‍රිසි අමතක උන් ගැන අපිට...