කළුතර ලී මෝලක ගින්නක්!!!
8.40ට වගේ තමා ගින්න කට්ටිය දැකලා තියෙන්නෙ.. මම ගෙවල් ගාවට යද්දි 8.55ට විතර ඇති..:baffled:
ගින්න මට්ටු කරන්න පැය දෙකක් විතර ගියා.. මම ජීවිතේට එහෙම ගින්නක්නම් දැකලා නෑ!!:shocked:
ලී මෝලක්නෙ ඉතිං ගින්න පැතිරෙන එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනා නෑනෙ..:eek::eek...