නොපිරිහෙන කෙනෙක් වෙන්නට නම්
වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර....
පින්වතුනි, මේ ලෝකේ යම් කෙනෙක් නොපිරිහෙනව නම්, එසේ නොපිරිහෙන්ට පුළුවන්කම තිබෙන්නේ, සියලු දුකෙන් නිදහස් වූ කෙනාට පමණයි. ඒ විදිහට නිදහස් වූ කෙනාට පිරිහීමක් වෙන්නෙ නෑ, ආපස්සට පැමිණීමක් වෙන්නෙ නෑ. එතකොට අපි නොපිරිහෙන කෙනෙක් වෙන්ටනම්...