Intership help..මගේ කතාව අහන්න .
මචන් ලා , මට help එකක් ඕනා
මම ශ්රී ලංකා රාජ්ය සේවයේ තමා ඉන්නේ (ශ්රී ලංකා තාක්ෂණ ශේණිය).නමුත් මට ගොඩක් කපනවා.මම ඉගෙන ගත්තා, qualified කියලා දුරකට මාරු කරලා.මාව ලොකු ඇනයක් .තව දුරටත් මම උබලට කියන්නේ රජයේ රස්සා වලට එන්න එපා.මම degree එක කරේ හරි මාරුවෙන් .
මම...