Hey ek members
wt do u know about window 8??
මම හොයා ගත්ත විස්තර වලට අනුව මේක එළි(leaked) වෙලා තියෙන්නේ windows 8 slides (http://win7vista.com/index.php?topic=18828.0) වලින්. තොරතුරු වලට අනුව windows 8 එළිදැක්වීමට නියමිතව ඇත්තේ 2012.
කථාවක් තියෙනවා WINDOWS 8 වල Kernel Code එක වෙනස් කරනවා...