1. mcwolfe

    පුතා campus ගියාද?

    වෙන මොනා කරකරන්නද 😂
  2. mcwolfe

    පුතා campus ගියාද?

    මේ දවස් ටිකේ ඔලුවට අමාරුයි බ්ං :(
  3. mcwolfe

    පුතා campus ගියාද?

    මට ඕන දේ ම්ං කරනව ම්ං උබෙන් කන්නෙ බොන්නෙ නෑනෙ උබට ම්ං ගැන ඇති පුපේ අමාරුව මොකක් ද ? උබ මේකෙ දේශපාලනේ පුප හෝද හෝද හිටපන්
  4. mcwolfe

    පුතා campus ගියාද?

    එල 👍 😂
  5. mcwolfe

    පුතා campus ගියාද?

    තෝ මෙතන views හිගාකනව 😒
  6. mcwolfe

    පුතා campus ගියාද?

    පාරෙ යද්දී සෙට්වෙන හෝන්තු මූනටම අහනව පුතා campus ගියාද කියල ම්ං මොකක් ද කියන්නෙ ?:angry: ම්ං ආට් degree කරන්න තරම් පුපේ අමාරුවක් නැති නිසා campus දැම්මෙ නෑ තව පාරක් මැත් කරන්න බලනව දෙලොවටම නැති ආට් degree කරපු උත්තිල අහදි හොම්බට දෙන්න හිතෙනව :rolleyes:
  7. mcwolfe

    රත්තරං වලට ආයෝජනය කරන්න

    ඒඋනාට රුපියලට කෙලවෙනවනෙ
  8. mcwolfe

    රත්තරං වලට ආයෝජනය කරන්න

    මට හදිස්සියකදී උගස් තියල ගානක් ගන්න ඕන එතකොට පැක් එක කඩයි ද?
  9. mcwolfe

    රත්තරං වලට ආයෝජනය කරන්න

    ගන්න තැනක් recommend කරන්න පුලුවන් ද
  10. mcwolfe

    රත්තරං වලට ආයෝජනය කරන්න

    ඕව කීයක් වෙනවද කොහෙද ගන්න හොද :shocked: එච්චර දෙයක් නෑ උගස්තියනව පොඩි ගානකට :P ------ Post added on 1739290432
  11. mcwolfe

    රත්තරං වලට ආයෝජනය කරන්න

    Gold coin ගන්නෙ කොහොමද
  12. mcwolfe

    රත්තරං වලට ආයෝජනය කරන්න

    මේදවස්වල අවුලක් නැද්ද මොනාද ජුවලරි ශොප් ගන්න බඩු ගන්න කොට මොනාද බලන්න ඕන කින්නකෝ
  13. mcwolfe

    රත්තරං වලට ආයෝජනය කරන්න

    ඉතුරු කරපු මුදල් රත්‍රන් වලට ආයෝජනය කරල පරෙස්සමට බැංකුවෙ තියෙන එක හොදයි ද?
  14. mcwolfe

    අද මන් කීල්ස් එකට ගියා අර කෙල්ලගෙන් Ask Out කරන්න කියලා. කෙල්ල ගිය සිකුරාදා අස්වෙලා ගිහිල්ලා බං ☹️

    ගෑනු සෙට් එකක් ඉන්නෙ හැමදාම දැන් කොහොමද කියල අහල පෙතිටික ලියල දෙනවා ම්ං හොදයි කියල අරන් ඇවිත් බොනවා

    No contents