අලුත් සිංහල unicode ෆොන්ට්ස්
FM ෆොන්ට්ස් ටික unicode ෆොන්ට්ස් වලට convert කලා.
මේ ෆොන්ට්ස්
1) web site development සඳහා
2) google input tools පාවිච්චි කරන අයට
හා
3) iskoola pota ෆොන්ට් එක පාවිච්චි කරන අයට
යොදා ගත හැකියි.
මෙතනින් බාගත කරගන්න. zip file එක හරි වෙන වෙනම files හරි බාගත කර ගෙන...