සුද්දා අපේ රටින් යද්දී දැනුවත්ව හෝ නොදැනුවත්ව සර්ව බල චන්දය හදුන්වදීල ගියා. එකේ ප්රතිපලයක් විදිහට කක්කුස්සි කටකට ටකරන් කෑල්ලට දෙන චන්දයත් උගත් බුද්දිමත් චන්දයටත් එකම වටිනාකම ලැබුණා.
එලකිරියේත් කාලයත් සමග සර්ව යුසර් රෙප් බලය ලැබුනා. දැන් කොහොමද වැඩේ.
උගතුන් හා බුද්දීමතුන්ට සංවාදයට ආරාධනා...