1. N

    70mai PRO dash camera

    මේකේ price එක බලන් ඉද්දි අඩුවුණා . මොකක් හරි අවුලක් ද ?
  2. N

    මෛත්‍රී ලොක්කට මොනවා වෙයිද ?

    කට්ටිය මොකද හිතන්නේ පාස්කු ප්‍රහාරේ කේස් එකට මෛත්‍රී ලොක්කට ෂොට් එක ලැබෙයිද?
  3. N

    හොඳ නිර්මාණයක්

    Sajitha Anthony - KALUWARA (කළුවර)
  4. N

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    අඩෝ ආයෙත් ගින්න පටන් අරන් :-(
  5. N

    ඩුවල් එවුන් පාර්ලිමන්ට් එකට ඕනද?

    මට මතක උඹ ජනාධිපතිවරණෙ කාලේ මැරෙන්න හැදුවා ගෝටා ඩුවල් සිටිසන් එක අයින් කරන් නැ කියලා .
  6. N

    මහින්දට ඩිමේන්ෂියා.උපරිම බලය ගෝටාට.

    දැන් උඹලගේ පක්ෂෙට මොකද වෙන්නේ නායක කම කෙසේ වෙතත් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමටවත් එකෙක් තොරාගත්තද?
  7. N

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    Update : 08.10 PM - Good News මීට සුලු මොහොතකට පෙර ඉන්දීය වෙරලාක්ෂක දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් කලා. ඒ MT New Diamond නෞකාවේ ගින්න පාලනය කල බවට. පැය 48 කට ආසන්න කාලයක් තුල ඉන්දීය වෙරලාක්ෂක නෞකා 6 ක්, මෙරට නාවික හා වෙරලාක්ෂක නෞකා 6 ක්, ගුවන් යානා 4 ක් මේ මෙහෙයුමට එක් උනා. රාත්‍රී 7 ට එක් වූ ALP...
  8. N

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    ටික දවසක් මුකුත් හෙනයක් නැතුව හිටියොත් ළඟින් යන නැවක් හරි ගිනි ගන්නවා.
  9. N

    හිතට හරිම වේදනයි

    උඹේ හිතට සතුට එන මොකක් හරි පොඩි දෙයක් වුනත් කමක් නැ, ඒක ගැනම හිතපන්. මේ කියල තියන බහුබූත ඔලුවට එද්දිම දිගටම හිතට සතුට සැනසිල්ල එන දේවල් ගැන මතක් කර කර හිතපන්.
  10. N

    කෙසෙල් කඳ යොදා ගනිමින් සැදූ විස්මිත නිමැයුම් පෙළක්..

    උඹලා ආසයි නේද මේවා පස්සේ කාලෙක බම්ප් කරන්න. 😄
  11. N

    පාස්කු දින ප්‍රහාරයේ වගකිවයුත්තන් හංගන රජයකට මම විරුද්ධයි -කාදිනල් හිමි😁😁😁

    මේ ආණ්ඩුව හරියට මේකට දඩුවම් කරනවානම්.. මේ ප්‍රහාරයට direct සහ indirect සම්බන්ද ඔක්කොම සහ තමන්ග්ගේ වගකීම් පැහැර හැරපු ඔක්කෝටම දඩුවම් දෙන්න ඕන. එහෙම වෙනවනම් ලොකු ලොකු පොරවල් ඇතුලට යන්න ඕන.. හැබැයි එහෙම වෙයිද කියල සැකයි.. නිලධාරීන් කීප දෙනෙක්ට විතරක් දඩුවම් කරලා මේ කේස් එක ඉවර කරයි වගේ... මේච්චර...
  12. N

    බැන්දට පස්සෙ එන කරදර? බැදපු එවුන් බදින්න ඉන්න එවුන් වරෙව්.

    උඹ ඔය කියලා තියන family දෙක නම් ලොකු අවුලක් නැ වගේ. උඹත් ආර්ථිකව උඩට යන එකෙක් නේ. මන් කිව්වේ ලොකු mismatch තියනවනම් එක එක කේස් එන්න පුළුවන්. අපි හිතමු එක family එකක් පට්ට social, party type., trips යන්න ගොඩක් ආසයි වගේ. අනිත් family එක එහෙම නැ. එතකොට එක එක හිත් රිදවීම් වෙනවා ඒවා ගැනී මිනිහා පොඩි...
  13. N

    බැන්දට පස්සෙ එන කරදර? බැදපු එවුන් බදින්න ඉන්න එවුන් වරෙව්.

    ගැනී විතරක් නෙමෙයි ගෑනිගේ family එකයි උඹේ family මැච් වෙන්න ඕනා. ලොකු ලොකු වෙනස් කම් තියනවා නම් පස්සේ කෙස්. කොහොමත් බැන්දම නිදහස අඩු වෙනවා. සහ හැමතිස්සෙම තමන්ගේ මතේම ඉන්න බෑ දෙන්නම agree වෙන තැනකට එන්න වෙනවා. නැත්නම් එක්කෙනක් sacrifice කරන්න වෙනවා. උඩ ගොඩාක් උන් කිව්වා වගේ අනිවා වෙනම ගෙයක්...
  14. N

    ස්වයංජාත අම්මෝ....

    shopwaiter මට හිතෙනවා පබා කියන්නේ පබලිනාගේ පුනරුප්පතියක්ද කියල. එහෙම හැඟෙන තැන් කීපයක් තිබ්බා නේද ?
  15. N

    ක්ෂණ සම්පත්තිය නසා නොගනිමු

    බොහොම පින් 🙏
  16. N

    ස්වයංජාත අම්මෝ....

    ඒකත් බොක්කට දැනෙන කතාවක්.

    No contents