වාහනයක ජපානයේ වෙන්දේසියකින් ගෙන්වනකොට Toatal c
වාහනයක් ජපානයේ වෙන්දේසියකින් ගෙන්වනකොට Toatal cost එක කීයක් වෙනවද කියල අපිට ගනන් හදන්න පුලුවන්ද?
උදාහරනයක් ලෙස wagon R රථයක් ගමු
EXCHANGE RATE - 1.38 (ජපන් යෙන් එකක්)
CIF = 1725000 Rs (CIF: JPY 1250000 ජපානයේ මිල යෙන් වලින්)
TAX...