1. N

    TV LIVE

    meka data free da?
  2. N

    Stage උඩ කයිවාරු ගහනවා වගේ ලේසි නෑ. අපේක්‍ෂිත බදු ආදායම නොලැබේ.. නව බදු පනවන්න හා බැදුම්කර නිකුත් කරන්න වෙයි… IMF මීලග වාරිකයත් අවදානමේ..

    ඉතින් හොරකම් සහ අනවශ්‍ය වියදම් අඩු කරලා ඔය ගාන හෝ ඊටත් වැඩියෙන් හොයන්න පුළුවන්නේ.. හැබැයි ඉතින් කරන්න ඕනේ ..විකාර කරලා හරි යන්නේ නෑ
  3. N

    කොස් ගෙඩියක් කඩාගත් මවට පුතාගෙන් දරුණු ප්‍රහාරයක්.....adu kule sinhalu

    හෙරලි ගස් යායක් තියෙන ගමේ, මූ එක ගෙඩියකට අම්මට ගහල.නෙදකින් විතරක්
  4. N

    උබල බුලත්විට කනවද?

    tooth power eke nama kiyapanko... kela wela inne mama
  5. N

    Totally Fucked මචන්ලා

    මචන් මචන් .. උබ මේ දාල තියෙන පෝස්ට් එක ගැනිට පෙන්නන්න කියපන් උබට හොරෙන් ..එතකොට උබේ පැත්තේ ප්‍රශ්නේ උන්දැට තේරෙයි.
  6. N

    ♦️ බල්ලා හුජ්ජ කරන්නෙම කාර් එකේ ටයර් 4ට

    ගමනක් ගිහින් ආවම රෝද 4 ගලෝල තියපන්
  7. N

    මුහුදු මාළු වර්ග.

    ලින්න නේද ටින් වල එන්නෙ සැමන් කියල
  8. N

    බලන්න හොඳ මූවි එකක්... .

    රිවිව් බලන්න .. සුපිරිම එකක්
  9. N

    මේ වගේ අපි ඔරිජිනල් ඉංග්‍රීසි කියලා හිතලා කොච්චර නම් ඩස්ප ඉන්දියන් ඉංග්‍රීසි වචන කියනවා ඇද්ද? 😣

    සුබ පල ගෙනදෙන නමට ශුබ් නාම් කියන්නෙ සුබපල ගෙන දෙන (වාසනාව) නමට කියන තේරුම ------ Post added on 1694614125
  10. N

    බැඩ්මින්ටන් සපත්තු

    6 wenida wenakan extended.
  11. N

    හෙට ඉස්කෝලේ නිවාඩුද?

    Starting from today. Heta sita niwadu
  12. N

    තනි රෝදයෙන් යන්න එපා කිව් නිසා තරුණයින් පිරිසක් එක්ව තිදරු පියෙකුට හෙල්මට් වලින් පහරදෙයි

    ගහන්න කලින් ළමයි තුනයි.. ගහන කොට ළමයි දෙන්නයි.. උන්මන්තක නිව්ස්

    No contents