1. shashindu77

    වල්ල වල්ල වල්ල

    Good Post B U M P
  2. shashindu77

    සිංගප්පුරු Singapore උදව් ඉල්ලපු මං (අපි) ගිහින් ආව&

    මචං උබට ගිය Total budget එක දාපන්කො පුලුවන් නම්:D:D:D
  3. shashindu77

    අපේ පළමු හා දැනට පවිච්චි කරන ෆොන් එක

    පළමු එක දැන් තියෙන එක
  4. shashindu77

    මේ ෆෝන් එක පාවිච්චි කරන උන් ඉන්නවද?

    පට්ට Phone එක, ලඟදි Oreo update එකත් ආවා, 4GB Ram , 64GB memory තියෙන TA-1003 මොඩල් එකක්ම හොයල ගනින්, Huawei කැලේ බං ඕකට
  5. shashindu77

    Guess the election result and Win

    යූ ඇන් පී : 45% සන්ධානෙ : 25% පොහොට්ටුව : 20% ජේ වී පී : 7% වෙනත් : 3%
  6. shashindu77

    ප්‍රශ්නයක් හොන්ඩා ඇක්ට් 1999 ගැන

    Thanks machan thawa tikak iwasala hoda ekakatama yanawa bn, ubala okkotama godak Thanks, :cool::cool:
  7. shashindu77

    ප්‍රශ්නයක් හොන්ඩා ඇක්ට් 1999 ගැන

    ගන්න ආසයි මචං වත පොඩ්ඩක් මදියි මචං, finance එකක් දාලා ගන්න බැලුවෙ, මාසෙට ලොකු ගානක් දෙන්න වෙනව බං Every එකට :(:(:(
  8. shashindu77

    ප්‍රශ්නයක් හොන්ඩා ඇක්ට් 1999 ගැන

    මචංලා kia rio කාර් එක හොදයිද? ලක්ශ 13කට විතර K නම්බරයක්, නඩත්තු කොහොමද, fuel consumption eka කොහොමද? පාර්ට්ස් ගනන්ද ලෙඩ එහෙම කොහොමද පොඩ්ඩක් දන්නවනම් කියපන් මචං ලොකු උදව්වක් :(:( තෑන්ක්ස් මචං ඔක්කොලටම :):):):)
  9. shashindu77

    ප්‍රශ්නයක් හොන්ඩා ඇක්ට් 1999 ගැන

    ගාන මචං 10.5ක් කියන්නෙ, එ ගානට පාඩුද බං, අහන අහන එකා කියන්නෙ ඒක ගන්න එක පාඩුයි, කෑලි ගනන් වැඩී හොයගන්න බෑ, අනික ආයි විකුණන්නත් බෑ කියල තමයි, :( :( තෑන්ක්ස් මචං ‍රිප්ල‍යි එකට
  10. shashindu77

    ප්‍රශ්නයක් හොන්ඩා ඇක්ට් 1999 ගැන

    ප්‍රශ්නයක් හොන්ඩා ඇක්ට් 1999 ගැන මචංලා Honda Acty use කරන කවුද ඉන්නේ???? ප්ලීස් මචං ලොකු උදව්වක් ඔනේ, Honda Acty 1999 එකක් ගන්න බැලුවේ. දන්න එකෙක් කියපංකො ඒකෙ තියෙන හොද නරක සහ ලෙඩ මොනාද කියල, මං ගන්නද එපාද මචංලා, ප්ලීස් ලොකු උදව්වක්
  11. shashindu77

    අවුරුදු 8ක්

    uba awurudu 8k, man 9k welath ekakwath dala na bn
  12. shashindu77

    අරකෙන් අාතල් 1ක් ගමු

    නොදුටු විලාසේ නෑ පිටගම් යන්නේ..... අරක මගේ නෑ වා..වන්නේ.......
  13. shashindu77

    NOKIA 6

    Nokia 6 TA-1003 Hong Kong and Taiwan Nokia 6 TA-1000 China (No Google Services) Nokia 6 TA-1021 Global Variant
  14. shashindu77

    Nokia 6 ekak gatta Mobitel eken.

    Mcn man gaththe TA-1003 kiyana eka ekenam notification LED eka thiyenawa, Anika Box eke ehema patta wenasne bn, Charger ekath squre pin thiyenne..
  15. shashindu77

    Facebook Like

    Onnna magen 592 like eka

    No contents