ස්වයංවින්දනයේ යෙදෙන "සිරස"
රටේ අහිංසක ජනතාව බය කිරීමට සිරස මාධ්‍ය ජාලය විසින් සිදු කරගෙන යන Extreme Weather නමැති බොරු Programme එක බලා බිය නොවන ලෙස දන්වා සිටිමු.. :growl::growl::growl:
අමු ටොන් පච ඇද බා, බොරු Voice Cut play කරමින් ජනතාව බිය වද්දමින් දෙසැම්බර් මස 21 වැනිදාට අනවශ්‍ය බියක්...