ලංකාවෙ ඉදන්නං කරන්න අමාරුයි
ආදායමනං ඉතින් දෙකක් නෑ රොකට් තමා
අළුත් අප්ඩේට් දාගෙන කරන් යන්න ඕනෙ ට්‍රෆික් වැඩිවෙනව හිටු කියල
ලංකාවට බෑන් උනොත් අපේ උන් වීපීඑන් දාගෙන හරි එයි. හැබැයි ඕනර්ට ලංකාවේ ලීගල් ඇක්සන් ගන්න බැරි වෙන විදිහට ඉන්න ඕනෙ. රට එකෙක් අල්ලගත්තනං ගොඩ
ජිල්හබ් කරා වගේ නැතුව ෆෝරම් විදිහට...