අහ්......කළුවට හෙම්බද.....:shocked:
කලුවෝ මට සින්දුවක් ඕනේ......
"සදක් අදුරට දුන් එළියක්"මේ සින්දුව ඕනේ......
මම මේක specially dedi කරනවා... BLACKLIST_MEMBER (තමුසෙට ඔයි !!!!!!)
"තුරුණු මගේ හිත .... මල්සර හී වැද .....
සෙනෙහස ලග මා ගොලුවී යද්දී....
මේඝදූතය වී....
ආ.දර සදවත... අමාවකේ ගිලිලා...