Payoneer , Upwork Exchange Rate ගන්නේ මහා බැංකුවේ rate එක.. එකටත් උන් fee අඩු කරාට පස්සේ තමයි 195 සෙට් වෙන්නේ... මේ වෙලාවේ කරන්න තියෙන හොදම වැඩේ wise එකේ account එකක් open කරලා එකට Payoneer , Upwork dollar ටික කෙලින්ම දාල ..wise එකෙන් Dollar විදිහටම ලංකාවේ Private බෑන්ක් එකක RFC එකක් open කරලා...