HTML 5, තාම developing stage එකේ තියෙන්නේ. මේක release කරන්න plan කරලා තියෙන්නේ
2022. HTML 5 වලදී ගොඩක්ම සලකලා තියෙන්නේ document structure එක develop කරන්න
එක ඇත්තටම user ට ගොඩක් වෙනස් විදියට දැනෙන්නේ නෑ. යම් තාක් දුරකට user experience වැඩි
වෙනවා. designers ලට සහ developers ලට ලොකු වෙනසක්...