Corona එකට කරපු ලස්සන Dance Challenge එකක්
මේ වෙලාවේ ගෙවල් වලට හිර වෙලා, මානසික පීඩනයක ඉන්න ලංකාවේ නර්තනය කරන හැමෝම එකතුකරගෙන කරන්න කියලා හිතාගෙන හදපු Dance Challenge එකක් මේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි වෙන වෙනම ගෙවල් වල හිටියත් ලංකාවේ ඩාන්සර්ස්ලා විදියට අපි එක පවුලක් සහ ඒ පවුලේ අපේ...