උබට එක පාරද මට තුන් පාරක් හම්බුනා පොරව. කඩ්ඩෙන් ටෝක් කරන ඇවිල්ල සිංහලට බහිනවා. එක පාරක් ගල්කිස්ස ගාවදි බස් එකට නැගල මට එහා පැත්තේ වැඩිවෙලා කියෙව්වා. හෙනම විස්තරයක් මන් කිව්වා සල්ලි නැහැ අතේ කියල මු අහනවා කීයක්වත්ම නැද්ද කියල මම නැහැ කිව්ව ටක් ගාල බැස්ස ඊලග හෝල්ට් එකෙන්. ඊට පස්සේ කොන්දා ඇවිල්ල...