1. mcwolfe

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    මගේ දෙමව්පියෝ මගේ ඔලුව කාපු එක තමා කලේ :sorry:
  2. mcwolfe

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    ඔව් බ්ං මට A/L කරන්න සල්ලි තිබුනේ නෑ ඒකයි හැමදේටම මුල
  3. mcwolfe

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    සල්ලි දෙන්නෑ රෝහලෙන් ගන්නෙ එතන දොස්තර ල 4-5 දෙනෙක් ඉන්නව විශේසන්‍ය කෙනෙක් එක්ක :) උබට ගොඩක් පින් මේකෙ ඉන්න අය ගොඩක් ම්ං ගැන හොයල බලල උදව් කරල තියෙනවා :love:
  4. mcwolfe

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    ඉස්සර හිටියට වඩා දැන් ගොඩක් හොදයි දොස්තරය දන්නවා ගානට වැඩේ ලෑන්ඩ් කරන්න :)
  5. mcwolfe

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    බෙහෙත් හින්දා තමා මෙහෙමවත් ජීවත් වෙලා ඉන්නෙ :yes:
  6. mcwolfe

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    නොබී ඉන්න පුළුවන් නම් ඉන්නව දොස්තර ත් කියල තියෙන්නේ බෙහෙත් දිගටම බොන්න කියල නොබීවොත් ආයෙ වැඩිවෙනව එතකොට ඩෝස් එක මීට වඩා වැඩිකරල දෙන්න වෙනව එතකොට මගේ බුද්දිය මතක ශක්තිය එහෙමත් වෙනස් වෙන්න පුළුවන් ලු මේක සෙල්ලමක් නෙමේ මොලේ රසායනික ක්‍රියාකාරී ත්වය වෙනස් වෙලා තියෙන්නේ එයාල කියන්නෙ ඇත්ත මේව නොබී මට...
  7. mcwolfe

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    ම්ං අපතයෙක් නෙමේ මේ බෙහෙත් බීපුවාම ගොඩක් අමාරුයි අතේ පයේ වේදනාවක් නම් ඉවසන්න පුලුවන්
  8. mcwolfe

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    නිදිමත ගතියක් ඉදිමෙන ගතියක් දනව දවසෙම නින්ද යනටිකේ විතරයි සහනයක් තියෙන්නේ බෙහෙත් අඩුකරල දෙයි කියල බලාගෙන හිටියෙ අඩු කරන්න බෑ ලු තව වැඩි වෙනව ලු 😔
  9. mcwolfe

    කවදාවත් මගේ හිතට සැනසීමක් ලැබෙන්නෑ

    බේත් බීපුවාම මොලේට ඇසිඩ් වක්කරනව වගේ 😔 පොඩි කාලෙ ඉදන් තිබ්බ එකම ආසාව කවදාවත් නැති වෙන්නෑ බ්ං මැරෙන කල් හරි මේක කරනව 🙂 ------ Post added on 1738077591
  10. mcwolfe

    Fuck dialog

    chat ekata gihin Bot ta type karanna mehema, "Talk to a support agent"
  11. mcwolfe

    දෝනිට යකා වැහිල

    කිසිවක් සිදුවී අවසන් නැත සියල්ල සිදුවෙමින් පවතී 😔
  12. mcwolfe

    භින්නෝන්මාදෙ සනීප කරන්න බැරිද

    ස්තුති බ්ං දොස්තරය හිටං මගෙන් ආතල් ගන්නව ඌව ත් මට ඔහොම කතා කරල නෑ ම්ං මේකෙ ආයෙත් ත්‍රේඩ් දාන්නෙ නෑ උබට ගොඩක් පින් ම්ං ඇත්තටම හැමෝම සැක කලා 🥲
  13. mcwolfe

    භින්නෝන්මාදෙ සනීප කරන්න බැරිද

    Thx උබ විතරයි මාව ආතල් එකකට ගත්තෙ නැත්තෙ 🙂🙏
  14. mcwolfe

    භින්නෝන්මාදෙ සනීප කරන්න බැරිද

    මගේ අසහනේ මම නෙ දන්නෙ නින්ද යනටිකේ විතරයි සැනසීමෙන් ඉන්නෙ 😔
  15. mcwolfe

    භින්නෝන්මාදෙ සනීප කරන්න බැරිද

    බේත් අඩු කරන්න කියල කියපුවාම ඩොකා මගෙන් අහනව ඇයි මොකක් ද අමාරුව කියල අමාරුවක් නෑ කිව්වොත් අහෙනම් බෙහෙත් අඩුකරන්න ඕන නෑ කියනව අමාරුවක් කිව්වොත් තව පෙති ටිකක් දෙනව 🥲
  16. mcwolfe

    භින්නෝන්මාදෙ සනීප කරන්න බැරිද

    😔 බොරු කියන්න එපා පගෝ ඉස්සර මට කිසිම ලෙඩක් තිබුනෙ නෑ ඩොකා තමා මේ ජරාව බොන්න ඇබ්බැහි කලේ

    No contents