හා හා.. ලංකාවේ නෙවේ නම් ඉන්නේ බෞද්ධ පරිසරයක නෙවේ නම් හැදුනේ ඒ කොල්ලා ඒක කිව්වට. අපහාසාත්මකව කතා කරන්න එපා මචං මොකද උඹේ ගොං කම පේනවා. බටහිර මිනිස්සු කරන පලියට සහ ඒ රටවල්වල තියෙන රැල්ලට අහුවෙලා උඹලා නාස්ති වෙලා තමං හරි කියන දේ හිතාගෙන මනස තෘප්තිමත් කරගන්න කරන මෝඩ උත්සහයක් තමයි ඔය. මම දැකලා තියෙනවා...