කොච්චිය සහ ගෑනු/පිරිමි
5.50 ට කොච්චිය 5.45 ට වෑඩ නිමවි බසයේන් නාරාහේන්පිටට ගොස් ස්ටේශම දිව්වේමි.
ස්ටෙශමෙන් අදිනා කොච්චියට යන්තම් ගොඩවිය. පෙටටියේ සෙනග පිරි ඈත අස්සෙන් අස්සෙන් රින්ගා මා අයිනක්ට වි සිටගත්තේමි. ඉදිරියේන් මුන දේස බලා වාඩිවි සිටියේ මෑදිවියේ පිරිමි කේනෙකි. උන්දෑ මා දෙස බලා රවා අහක...