ඔය කතාව සම්පුර්ණ ඇත්ත ප්‍රොපොසල් එකකින් බදිනවා නම් ඉස්සෙල්ලම අහන්නේ ජොබ් පඩිය කියද කියල ඊට පස්සේ තමා ගෙයක් වාහනයක්
දවසක් මගේ පොටෝ කෑල්ලක යැව්වා හැබැයි එක ගහලා තිබ්බේ පට්ට වන්ඩියක් ලග ඉතින් හැරෙන තැපැලෙන් කතා කරලා ඉස්සෙල්ලම ඇහුවේ පුතාගේද කාර් එක කියලා නැ කිව්ව ගමන් ඉතින් පුල් අවුල් හිත ගනින්කො...