නොබී ඉන්න පුළුවන් නම් ඉන්නව දොස්තර ත් කියල තියෙන්නේ බෙහෙත් දිගටම බොන්න කියල නොබීවොත් ආයෙ වැඩිවෙනව එතකොට ඩෝස් එක මීට වඩා වැඩිකරල දෙන්න වෙනව එතකොට මගේ බුද්දිය මතක ශක්තිය එහෙමත් වෙනස් වෙන්න පුළුවන් ලු මේක සෙල්ලමක් නෙමේ මොලේ රසායනික ක්රියාකාරී ත්වය වෙනස් වෙලා තියෙන්නේ එයාල කියන්නෙ ඇත්ත මේව නොබී මට...