මචන් මගේ ලග තියෙන්නෙත් ප්‍රියස් එකක්ම තමා එත් මගේ නම් කොලබ දිව්වොත් 20-22 අතර කරනවා කොලබින් පිටනම් අනිවා 24-26 වඩා කරනවා උබ 95 ගහන්නේ නැතුව සතියක් 92 ගහලා බලපන් තෙල් වැඩ කරනවා ප්‍රියස් වල 95 වලට තෙල් කරනවා ටිකක් හොරයි මම කියන්නේ මගේ වගේම ගොඩක් යාළුවොන්ගේ අත්දැකීම් උඩ මොකද මම ටුවරිසම් සයිඩ් එකේ...