1. El Padrino

    Lumion, Sketchup වලින් 3D House Planning Rendering කරන අය (HELP)

    මචන් Lumion, Sketchup වලින් 3D House Planning Rendering කරන අය ඉන්නවනම් පොඩ්ඩක් මේ දේවල් ගැනත් පොඩ්ඩක් කියනවද? ඔය වැඩේ කරන්නේ Fiverr වලද නැත්නම් ලංකාවේ Projects වලටද? මාසෙකට කොච්චරක් විතර හොයන්න පුලුවන්ද Part Time කරලා?
  2. El Padrino

    Software Engineer's salary (Help)

    Sinhalu, How much I can get only considering if I got the CS MSc in university of Peradeniya. (but my Engineering BSc is not related to computer study)?
  3. El Padrino

    පේරා Engineering MSc එකක් කරන්න (HELP)

    thanks work experience karanna set wunoth nam adahasa athherala danawa ban magula....! thanks bro <3 means lot 2nd lower ganna lesatama weda karanna oneda?
  4. El Padrino

    පේරා Engineering MSc එකක් කරන්න (HELP)

    මචං මම පේරොදෙණියේ BSc Engineering කරන්නේ. මට MSc එකක් කරන්න ආසාවක් ආවා බං. MSc එකක් කරන්න අඩුම මොන වගේ Class එකක් ඕනද බං? මට Class එකක් නැතිවුණොත් MSc එකක් කරන්න විදිහක් නැද්ද?
  5. El Padrino

    කෙල්ලෙක් ගැන හිත හිත ඇකඩමික් වැඩ පාඩු කරගන්නවා

    කැම්පස් එකේ කෙල්ලෙක් ගැන හිත හිත දවසෙම මනෝ ගහ ගහ ඇකඩමික් වැඩ ලෙසටම පාඩු කරන්න ඉන්න වයස 23 ක් විතර වෙන කොල්ලෙක්ට දෙන්න පුලුවන් උපදෙස් මොනවද?
  6. El Padrino

    කෂ් එකට චැට් කරන් ඉදිද්දී කැමතී කියලා කියවුණා

    හොද වෙලාවට මම ඔහොම කථාවක් දැම්මේ නැත්තේ...! බැදලා නෑ ඕයි...! හේ හේ
  7. El Padrino

    කෂ් එකට චැට් කරන් ඉදිද්දී කැමතී කියලා කියවුණා

    ඒක තමා බ්‍රෝ. එහෙම ප්ලෑනක් ගැහුවේ. ඔන්ලයින් නම් අහන්නේ නෑ කියලා හිතුවා. හම්මෝ...! අර කලින් කිව්වා වගේ ලොකු ෆිට් එකක් නැති නිසා එළියට එක්කන් යන්න බයයි. වෙලාවකට හිතෙනවා කැමති වෙයිද කියලත්. හෙන සෝෂල් කෙල්ලෙක් බං. ඒ කෙල්ල ගොඩක් සෝෂල් නිසාම මට වෙලාවකට හිතෙනවා අනිත් කොල්ලොන්ට දක්වන ඇටිට්‍යුඩ් එකද මේ...
  8. El Padrino

    කෂ් එකට චැට් කරන් ඉදිද්දී කැමතී කියලා කියවුණා

    ඒක තමා නේද බං. මම හිතන් හිටියේ කෙල්ලට ලිෆ්ට් එකක් දීලා ආස්ක්අවුට් කරන්න. මේ කොරෝනා නිසා ටිකක් වෙන් වෙන්න වුණා බං.
  9. El Padrino

    කෂ් එකට චැට් කරන් ඉදිද්දී කැමතී කියලා කියවුණා

    කොරෝනා සීන් නැත්නම් ලොවෙත් යනවා බං. සීන් එක කියන්නේ බං. මම එහෙම ලොකුවට චැට් කරන්නේ නෑ. උදේම නැගිටලා ගුඩ් මෝනින්ග් දානවා වගේ වැඩේ ගොන් පාට් කරගන්නේ නෑ. ඔය ස්ටේටස් එකකට රිප්ලයි දානවා ඇරෙන්න වැඩි දෙයක් නෑ. චැට් කරද්දී මට තේරෙනවා බං කැමති වගේ වයිබ් එකක් එනවා කියලා. ඒත් ඉතිං මම ඒක මම විසින්...
  10. El Padrino

    කෂ් එකට චැට් කරන් ඉදිද්දී කැමතී කියලා කියවුණා

    මචං මේකට පොඩි උපදෙසක් දියන්කෝ...! අවුරුදු 3ක් විතර ඔෆිස් එකේ හිතේ ඉන්න කෂ් එකක් ඉන්නවා. අපි ලොකුවට ෆිට් නෑ. ඒත් බං දැක්ක තැන නැවතිලා හොදට කථා බහ කරන්න තරම් යාළුකමක් තියෙනවා. මට කෙල්ලගෙ පැත්තෙන් ටිකක් පොසිටිව් වයිබ් එකක් ආව නිසා මම ලොකුවට සීන් එකට බැස්සා. ඒත් කෙල්ල මට කැමතී කියලා එහෙම හිතාගෙන...

    No contents