1. CME

    Aeolosoma පණුවෝ අන්වීක්ෂයෙන් බලමු

    මේ ඉන්නේ Aeolosoma කියන මිරිදිය ජලයේ ජීවත් වෙන micro annelid worms වර්ගයක්. මිනිස්සුන්ට මෙයාලගෙන් හානියක් නැහැ.
  2. CME

    මාරාන්තික ගොලුබෙල්ලෙක්

    මේ ඉන්නේ මිරිදිය ජලයේ ජීවත් වෙන මාරාන්තික ගොලුබෙල්ලෙක් අන්වීක්ෂයෙන් බැලුවම පේන විදිය.
  3. CME

    මැරෙන්න යන Cyclops

    x men eke buwa wage shudra jeewiyek
  4. CME

    මැරෙන්න යන Cyclops

    ))))
  5. CME

    මැරෙන්න යන Cyclops

    මේ ඉන්නේ මිරිදිය ජලයේ ජීවත් වන Cyclopoida (Cyclops) කියන ක්ෂුද්‍ර ජීවියෙක්. මේ video එකේ තියෙන්නේ මේ ක්ෂුද්‍ර ජීවියා ස්වභාවිකව මැරෙන විදිය.
  6. CME

    ගහක කොලයක් අන්වීක්ෂයෙන් බලමු

    hari video eka damma. Amataka wela wena video ekak daala tibune.
  7. CME

    ගහක කොලයක් අන්වීක්ෂයෙන් බලමු

    ow mcn. tnx. Optika B 293 ------ Post added on 1679038929
  8. CME

    ගහක කොලයක් අන්වීක්ෂයෙන් බලමු

    මම අලුත් වැඩක් පටන් ගත්තා එක එක දේවල් අන්වීක්ෂයෙන් බැලුවම පේන විදිය video කරන්න. කැමති අය බලලා comment එකක් දාන්න. ඕගොල්ලෝ තව අන්වීක්ෂයෙන් බලන්න කැමති දේවල් තියෙනවා නම් ඒවත් මට කියන්න.
  9. CME

    Good WordPress Blog Theme Please

    happythemes.com eke "my social pro" theme eka one nam kiyanna.
  10. CME

    අපේ සිංහල ගොබ්බයට දියුණුවෙන්න බැරි හේතුව?

    pharmacy eka hari, uba waradiy. behet return ganne na waradila deela nattam.

    No contents