පුළුවන් කෙනෙක් හැකි දායකත්වයක් ලබා දෙන්න
දාන ශාලාවෙහි පවතින අඩුපාඩු බව හේතුවෙන් පොඩි හාමුදුරුවන් වහන්සේලා හට එක වර දානය වැලඳීමට නොහැකි අතර එක් පිරිසක් දානය වලඳා අවසන් වන තුරු අනෙක් පිරිස් හට පිටත වැඩ හිඳීමට ද සිදුව ඇත.
වැඩි විස්තර සඳහා පහත සඳහන් ලින්ක් එක ක්ලික් කරලා Open වෙන Document එක...