ලංකාවේ මේ තාක් ඉදිවුණු අති සුඛෝපභෝගීතම ගව ඝාතකාගාරය අද බදුල්ලේදී විවෘත වේ. මේ සදහා වැය කොට ඇති මුළු මුදල රුපියල් කෝටි 37ක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අසන්නට ලැබෙයි.
එහි දැනට ගවඝාතකාගාරයක් පමනක් වන අතර ඉදිරියේදී එලුවන් මරන ස්ථානය, මැරූ සතුන්ගේ හම් පදම් කරන ස්ථානය, මරණාසන්න සතුන්ගෙන්...