ඉක්මනට උපදෙසක් ඕනේ
සොරි වෙන්න ඔනේ ෆෙක් එකකින් ආවට.
මෙකයි සිද්දිය. අපේ ගමේ කොල්ලො සෙට් එක්කක් ඉන්නවා, ගමේම කකිව්වට ටිකක් දුරින් ඉන්නෙ .උන් අපෙ නන්ගිට පාරෙ යන්න දෙන්නැ මෙක මාර වදයක් බන්. ඉතින් එයට පාරටවත් බහින්න් බෑ බයයි කියනවා. උන්ත්එක්ක ඉන්න මගෙ යාලුවෙක් ඉන්නවා.මම ඌට කිව්ව ආයිත් මුකුත් කියල...