ඉක්මනට උපදෙසක් ඕනේ
සොරි වෙන්න ඔනේ ෆෙක් එකකින් ආවට.
මෙකයි සිද්දිය. අපේ ගමේ කොල්ලො සෙට් එක්කක් ඉන්නවා, ගමේම කකිව්වට ටිකක් දුරින් ඉන්නෙ .උන් අපෙ නන්ගිට පාරෙ යන්න දෙන්නැ මෙක මාර වදයක් බන්. ඉතින් එයට පාරටවත් බහින්න් බෑ බයයි කියනවා. උන්ත්එක්ක ඉන්න මගෙ යාලුවෙක් ඉන්නවා.මම ඌට කිව්ව ආයිත් මුකුත් කියල අහුවෙන්න එපා කියලා.මූ එක දෙක කරල කියල උන් සෙට් එකට. දැන් උන් මාත් එක්ක වලි. මට වැඩිය සම්බන්දකම් නෑ බන් එක හින්ද වලි දාගන්න බෑ, නොන්ඩි වෙන්නත්බෑ පොලිස්සි ගිහිල්ල. අනික පොලිස්සි ගියත් මට කියන්න දෙයක් නෑ. මුන් විසිල් එකක් ගහනවා වාහන වල යයද්දි ලගින් ස්ලොව් කරනවා අපෙ නන්ගි ගාව. එවා කියල පොලිස්සි ගියොත් මාව නොන්ඩි බන්. මෙකට විසදුමක් නැද්ද. මන් අහල තියනවා ගමවල් වල ඔය වගේ දෙවල් ආර්මි එකට කියන්න පුලුවන් කියලා. මට අර්මි එකෙ දෙන්නෙක් සෙට් කරගත්තනම් උන් එක්ක ගිහිල්ල කාතා කරගෙන විසද ගන්න පුලුවන්. කොල්ලොත් එක්ක ගියොත් අනිව වලියක් යනවා බන් .ඊට පස්සෙ නන්ගිටත් කරදරවෙයි. අර්මි එකේ දෙන්නෙක් එක්ක විතර ගියනම් උන් බයවෙනවනෙ. අනේ ලොකු උදව්වක් බන් මට විසදුමක් දියන්.අදත් උන්ඇවිල්ල මාව හොයගෙන මගෙ යාලුව ශෙප්කරල් යවලා.
මට එක ගැනමයි හිතෙන්නෙ බන් .මන් මීට කලින් වලි දාගෙන නෑ.මන් පාඩුවෙ ඉන්න එකෙක් එක හින්ද මට පට්ට බයයි