1. AtulaSiriwardane 

    මනාප ප්‍රකාශවීමෙන් පසු

    මනාප ප්‍රකාශවීමෙන් පසු මම දැන් ඉන්නෙ දැඩි සත්කාර ඒකකයෙ. මට මේ චන්ද ප්‍රතිපල දරාගන්න බැහැ දෙයියනේ...... මගේ ඇඳයට මගේ තනියට තියෙන්නෙ හදිසියට මුත්‍රා කරන්න කියල ගෙනාව කුසලානෙ විතරයි
  2. AtulaSiriwardane 

    ප්‍රථම චන්ද ප්‍රතිපලය නිකුත් වීමත් සමගම

    ප්‍රථම චන්ද ප්‍රතිපලය නිකුත් වීමත් සමගම ප්‍රථම චන්ද ප්‍රතිපලය නිකුත් වීමත් සමගම.මට ආරම්හ වුන බඩ යෑමේ රෝගය තවමත් ගඟ ගලන අයුරින් එහෙමම ගලාගෙන යයි. කවුරුහරි වෙදකමක් දන්නවනම් කියන්න.
  3. AtulaSiriwardane 

    මම ඔබ එනතෙක් බලා සිටිමි

    මම ඔබ එනතෙක් බලා සිටිමි මම ඔබ එනතෙක් බලා සිටිමි ඔබ එනතෙක් මා බලා සිටින බව ඔබ නොදන්නවා නොවේ. සැබැවින්ම මම ඔබ එනතෙක් දෑස් දල්වාගෙන බලා සිටිමි. ”වැඩ කරන්ඩ පුළුවන් පාර්ලිමේන්තුවක් මට දෙන්න” ජනාධිපතිතුමා කිහිපවරක්ම ප්‍රකාශ කරනු මම අසාගෙන සිටියෙමි. මෑත කාලයේදී මා දුටු විශිෂ්ට නායකත්වය මම...
  4. AtulaSiriwardane 

    හිරු ඔබේ දොරකඩටම ඇවිත්...! දොර කවුළු විවර කරන&

    හිරු ඔබේ දොරකඩටම ඇවිත්...! දොර කවුළු විවර කරන& හිරු ඔබේ දොරකඩටම ඇවිත්...! දොර කවුළු විවර කරන්න ඉතින් දොර කවුළු විවර කරන්න. හිරු ඔබේ දොරකඩටම ඇවිත්. බලන්න හිමිදිරි හිරු කිරණ දොර කවුළුවලින් ගලා එන අසිරිය. මොනතරම් ආශ්වාදජනකද! ගම්පහ අන්ධකාරයේ නොතිබුණු බව ඇත්තයි. ඒත් හිරු පායා තිබුණේ නැහැ. හිරු...
  5. AtulaSiriwardane 

    Atula Siriwardaneගෙ දේශපාලනය වෙනත් මගකට

    Atula Siriwardaneගෙ දේශපාලනය වෙනත් මගකට පහුවෙලාහරි ඇත්ත තෙරුම් ගන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනව. කාලෙක ඉඳල මම දිවා රෑ නොබලා එක එකාට කඩේ ගියා. එක එකාට පාන ඇල්ලුව. එක එකා වෙනුවෙන් දර දිය ඇද්ද. කොච්චර අසාධාරණ උනත් මගේ වාසි වෙනුවෙන් ඩොලර් කුට්ටි වෙනුවෙන් එක එකාගෙ පස්ස ලෙවකන්න තරම් නිවට වුනා...

    No contents