පිට රට උනත් ඩේට් කරලා, අයි ලව් යු කියලා, මල් කඩලා ඊළගට තමයි අහන්නේ Will you marry me කියලා... ඊට පස්සේ එන්ගේජ්මට් එක..... ඊට පස්සේ වෙඩ්න් එක... මම දන්න උන් ඉන්නවා US වල එන්ගේජමන්ට් එක අරන් අවුරුදු 3කට විතර පස්සේ බැදපු උන්.... දන්නේ නැති හුටං කතා කරන්න එපා මහත්තයෝ :lol::lol::lol: