පැනලා ගිහින් හමාරයි
දිනක් පිස්සන් කණ්ඩායමක්, පිස්සන් කොටුවෙන් හොර රහසේ පැන යාමට සැලසුම් කළහ. කෝකටත් කල් තියා ඊට පෙර පුහුණුවක් ලබා ගැනීම සුදුසු යැයි කල්පනා කළ ඔව්හු පැන යාමට නියමිත දිනයට පෙර දින රාත්‍රියේ කිහිප වරක්ම පිස්සන් කොටුවේ විශාල තාප්පයෙන් එහා මෙහා පනිමින්, පැන යාම සඳහා විධිමත් පෙර...