:angry:http://www.elakiri.com/forum/showthread.php?t=160896:angry:
මුන් තාම ඉස්කෝලේ යන ළමයි.
එත් මුන් දෙන්නගෙම හැදියාව අන්තිමයි.
නගර සෝබිනියෝ වගේ ඇදුම් ඇදන්,එහෙන් මෙහෙන් ඇදගෙන,මූනේ දහසක් දේවල් උලාගෙන,ඇටෙන් පොත්තෙන් එන්නත් කලින් අම්මන්ඩිලා වෙන්න හදනවා.
මුන්ට දෙමව්පියෝ නැතුව ඇති.ඒකයි ඔය...