ලොව හොඳම ගුවන් සේවය
:oo::oo::oo:
ලොව හොඳම ගුවන් සේවය ලෙස මෙවර තේරී ඇත්තේ චීනයේ විශේෂ පරිපාලන ප්‍රදේශයක් වන හොංකොංහි " කැතේ පැසිෆික්" ගුවන් සේවය බව ප්‍රකාශයට පත් කර ඇත.
ගියවසරේ මෙම ස්ථානය දිනාගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ " එමිරේට්" ගුවන් සේවයයි.
ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේදී සියලු...