වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,
රුහුණු විශ්ව විද්‍යාලය,
කරාපිටිය.
මහත්මයාණෙනි / මහත්මියනි,
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධවයි.
මේ වන විට මාළඹේ ඉදිවී ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් රජයේ වෛද්‍ය විද්‍යාල වලට ගැටළු රාශියක් උද්ගතවී ඇති අතර ඊට එරෙහිව මේ වනවිට ලංකාවේ...