ලක්ශෙකට වගේ හොද ලැප් එකක් මොකක්ද මචන්ලා. මල්ලිට කැම්පස් එකෙ වැඩ වලටලු ඕන ඒ උනාට පස්සේ පස්සෙ ගේම්ස් ප්ලෙ කරන්නත් බැරි නෑ.. මල්ලි නෙවෙ අයියා.. ග්‍රැපික්ස් වලටත් යුස් කරන්න පුලුවන් මචන්ලා.. අහ් ගන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් පොට් එකකුත් කොටන් යනවාද අපේ කට්ටිය..