ලොවම පුදුම කළ හොඳම ඡායාරූප 20ක්
2015 අවුරුද්දේ කැමරා කාචයේ රැඳුණු ස්වභාවධර්මයේ අපූර්වතම මොහොතවල් අතුරින්, හොඳම 20 ලෙසට “National Geographic” සඟරාව තේරූ ඡායාරූපයි මේ.
01.හොඳටම කේන්තියෙන් කඩාපනින මේ පෙන්ගුයින් සත්ත්වයා ඡායාරූපයට නැඟුණේ ඇන්ටාටිකාවේ සැසී ස්ටේෂන් ප්රදේශයේදී ය.
02. “. Winter...