ඉක්මනට ගිහින නීතීඥ මහතෙක් හමුවන්න. නීතීඥ උපදෙස් ලැබෙන තුරැ ණයගැතියාට ඒ ගැන කිසිවක් දැනගැනීමට ඉඩ තියන්න එපා. ඔබ දී තිබෙන ණය ප්‍රමාණය අනුව ඔහු උපදෙස් දේවී. විදෙස්ගත වන එක වැලැක්වීම අවශ්‍යනම් උසාවි නියෝගයක් අරන් දේවී පාස්පෝට් එක උසාවි භාරයට අරන්.
මේ සියල්ලටම කලින් නීතීඥ මහතා සමග කතා කොට වැඩේ...