ශ්‍රි ලංකාව ඈත්තටම බෞද්ධ රටක්ද?
ශ්‍රි ලංකාව ඈත්තටම බෞද්ධ රටක්ද??
මගේ යළුවෙක් ඉන්නවා ප්‍රංශයේ, එයා දෑන් ලංකවට ඈවිත් තියෙනවා දෙපරක් මීට අවුරුදු 9කට විතර කලින්,
මම මෙ ළඟදි එයාව චෑට් එකෙන් සෙට් වෙලා මම අහුවා ආයේ ලංකාවට එන්නේ නෑද්ද කියල,...
එයා කියපි අපි කොහොමද එන්නේ ඔයලගේ රට දෑන් මුස්ලිම්...