අනේ මචෝ. උඹ මං ගැන දැනගෙන කතාකරපන්. මම කොළඹ හිටපු පොෂ් කොල්ලෙක් නෙවයි. නුවර හදුන ගමේ කොල්ලෙක්. මගේ අම්ම ගුරුවරියක්. තාත්ත construction field එකේ. මම යන්නේ එන්නේ බස් එකේ. අඳින්නේ ඩෙනිම් එකයි බාටා 2කයි. සෙරෙප්පු නැතුව ඉන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් නෑ මට. උඹ හිතනවානම් මම පොළොවේ පය ගහල හිටියේ නෑ...