සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරමු
සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරමු
මේ මගේ දෙවැනි ත්‍රෙඩ් ඒක. මේකෙන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තරු පන්තියේ පිළිගත් සංචාරක හෝටලයක රැකියාවක් ලබා ගන්නේ කොහොමද කියලා.
හැබැයි ඒක දෙයක් කියන්න ඕනි. මෙව්වගේ තිබෙන්නේ වෙන ආයතන වගේ උදේ 8 ට ඇවිත් හවස 4 ට ගෙදර යන්න...