අද බස් එකට නැග්ගා කරාබුවක් දාපු එකෙක් sun glass ත් දාගෙන. ටිකකින් මටත් මීටර් උනේ මිනිහ ඒකට මුවා වෙලා බස් එකේ ඉන්න කෙල්ලො ගෑනු දිහා කන්න වගේ බලන් ඉන්නව.. අන්තිම සයිකෝ එවුන්.
කෙල්ලෙක් හිටිය කොල්ලෙක් එක්ක, දෙන්න සීට් දෙකක. මූ කෙල්ලගෙ සීට් එක පිටිපස්සෙ ඉදන් අර කෙල්ල දිහාම බලන් ඉන්නව. ඒ ළමයා සංවරව...