මගේ මංගල 3000 වෙනි පෝස්ට් එක මේ වගේ එකෙක්ට හෙල්ප් එකක් දෙන්න ලැබුනු එක වටිනවා.. ඔව්වා අරගෙන ගාපන් කොල්ලා. ඔව්වා හරිනම් එක පාර නවත්තන්නේ නෑ.. ටිකෙන් ටික අඩු කරන්නේ..Doxyclin කියන්නේ Antibiotic එකක්.. ඒකෙන් අතුරු ආබාධ තිබ්බට එහෙම ලොකු අවුලක් නෑ.. අනික් දෙකෙන් වෙන්නේ ස්නේහ ස්රාවී ග්රන්ති වල...