1. kajja

    Car buying HELP !!!

    Mazda Astina 1990 - 92, 1500CC, EFI, Manual Transmission, Petrol car. මචන්ලා මේකේ පාර්ට්ස් එහෙම හොයාගන්න තියනවද ? Running cost එක එහෙම කොහොමද ? තෙල් කෙරුවාව එහෙම ;) Daily පාවිච්චියට හොදද? (15 km දුරක් තියෙන්නේ traffic එකේ) rep +
  2. kajja

    BlackBerry help

    BlackBerry repair කරන තැනක් දන්නවද මචන්ලා ? මගේ BlackBerry 9000 Bold එකේ hardware කේස් එකක් වගේ මචන් USB ගන්නෙත් නැහැ , red light 4 times blink වෙනවා . please help . bump කරන අයට rep +++++;)
  3. kajja

    මේක කාරෙක කොහොමද ?

    මේක කාරෙක කොහොමද ? මචන්ල මං මේ model එකේ කාරෙකක් ගන්න හිතාගෙන ඉන්නෙ. අඩුවට තියන නිසා. මේ model එකේ තියන අව්ල් මොනවද කියල දන්න අය පොඩ්ඩක් කියනවද ? petrol / AC / FWD 3.5 කට විතර ගන්න පුලුවන්. model - peugeot 505 1985 අනිත් අය bump එකක් දාල යන්න .. rep+ :D:D
  4. kajja

    [B]IDM Sri Lanka HELP!![/B]

    IDM Sri Lanka HELP!! Elakiriye inna IDM eke Diploma in ICT course eka karapu ayagen podi help ekak ona.:) Karanna thiyenne podi deyai, mata me assaignments tika denna ;) Computer Platforms Personal Skill Development Organisation & Behaviour (File eka mata PM karanna ) Machanla...

    No contents