Car buying HELP !!!

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Mazda Astina 1990 - 92, 1500CC, EFI, Manual Transmission, Petrol car.
    මචන්ලා මේකේ පාර්ට්ස් එහෙම හොයාගන්න තියනවද ? Running cost එක එහෙම කොහොමද ? තෙල් කෙරුවාව එහෙම ;) Daily පාවිච්චියට හොදද? (15 km දුරක් තියෙන්නේ traffic එකේ)
    rep +

    mazda-astina-003.jpg

    ASTINA-08.jpg

    a2.jpg
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    පාට්ස් හොයාගන්න අමාරුයි. විශේෂයෙන් බොඩි පාට්ස්.

    Thanks machn :)
    engine parts ok da ? meekata equivalent car ehema thiyanawada parts match wena ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මැකෑනිකල් පාට්ස් කොළඹින් පිට හොයාගන්න අමාරුයි. කොළඹ පැත්තෙ නම් අව්ලක් නෑ. කුරුණෑගල පැත්තෙත් ඇති කියලා හිතනවා. BG එකේ මැකෑනිකල් පාට්ස් මැච් වෙයි කියලා හිතනවා.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මැකෑනිකල් පාට්ස් කොළඹින් පිට හොයාගන්න අමාරුයි. කොළඹ පැත්තෙ නම් අව්ලක් නෑ. කුරුණෑගල පැත්තෙත් ඇති කියලා හිතනවා. BG එකේ මැකෑනිකල් පාට්ස් මැච් වෙයි කියලා හිතනවා.

    Thanks machan :)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,065
    12,919
    113
    33
    ෆින්ලන්ඩ්
    Math okak ganna gihilla atha aerala demma bun...
    Garage wala aewunuth wediya oka gena danne nehe...

    Car 1a num patta. case 1a lankawata hari yan nehe. oka use karana community 1k hoya ganna puluwan num un harha badu genna ganna puluwan num ganin...

    genna ganna puluwan unath ape custom 1n badu clear kara ganna widinna ona duka mathak wena kota okkoma epa wenawa.
     
    • Like
    Reactions: kajja

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Math okak ganna gihilla atha aerala demma bun...
    Garage wala aewunuth wediya oka gena danne nehe...

    Car 1a num patta. case 1a lankawata hari yan nehe. oka use karana community 1k hoya ganna puluwan num un harha badu genna ganna puluwan num ganin...

    genna ganna puluwan unath ape custom 1n badu clear kara ganna widinna ona duka mathak wena kota okkoma epa wenawa.
    :(
    hariyannaththe overheating wagee wena wada?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Math okak ganna gihilla atha aerala demma bun...
    Garage wala aewunuth wediya oka gena danne nehe...

    Car 1a num patta. case 1a lankawata hari yan nehe. oka use karana community 1k hoya ganna puluwan num un harha badu genna ganna puluwan num ganin...

    genna ganna puluwan unath ape custom 1n badu clear kara ganna widinna ona duka mathak wena kota okkoma epa wenawa.

    :yes::yes:
    කොහොමත් 2000 න් උඩ වාහන ගනිද්දි අන්කොමන් වාහන ගන්න එක අනුමත කරන්න බෑ. පරණ ඒවා ගන්නකොට රීසේල් වැලිව් එක බලන්න ඕනේ. රීසේල් වැලිව් එක තියන්නේ පැට්‍රල් වැඩ කරන, පාට්ස් සුලභ, ගමක බාස් කෙනෙක් උනත් හදන්න දන්න කොමන් වාහන වල විතරයි.
    වෙ ඕනෙ නෑ. කරුමෙට වෙන වාහන කාරයෙක් ඇවිල්ලා ඕකේ පස්සෙන් ඇන්නොත් ලේසි වෙන්න නෑ ගොඩ ගන්න.