1. S

    Blackview BL6000 Pro 5G

    thnx
  2. S

    Blackview BL6000 Pro 5G

    මේක හොදද ? පාවිචිචි කරන අය කවුරු හරි ඉන්නවද? ගානත් අවුලක් නැ තියන දේවල් එක්ක. ගෙන්නන්න යන්නෙත් ඩොලර් 20. ගත්ත කෙනෙක් ඉන්නවනම් කොම්මෙන්ට් එකක් දාගෙන යන්න. https://www.blackview.hk/shop/buy/bl6000pro
  3. S

    Hutch Cliq 4g life time offer use karanne kauda ?

    55GB walin limit una ban, awulak ne eth 1Mbps ethi normal weda walata.
  4. S

    750mA USB Charger Help

    huawei 1A aluth ekekin baluwe, tawa wena ekak dala check karala ballana ona kokotath,
  5. S

    750mA USB Charger Help

    man hoyanne 4g wingle ekakata ban, 1A dunnama wifi signal disconnect wenawa sarin sareta, recommend karala tiyenna 750mA, man laptop ekekin power dila baluwa ethokata issue ekak ne, disconnect une ne 1A walata adu hinda laptop wala usb power.
  6. S

    750mA USB Charger Help

    usb cable eka wenama plug karannan puluwan ekakda?
  7. S

    750mA USB Charger Help

    750mA USB charger ekak ganna thenak kauda danne? usb port eka ena ekak, dan hemathanama tiyenne 1A or 2A chargers. danna kenek help ekak denna, loku udawwak,,
  8. S

    ඩොන්ගල් එක

    mcn math lagadi gatta wingle ekak e8372-320, eka samahara welawata wifi reconnect wenawa, usb haraha awulak ne, wifi signal witarai awul yanne, ube ekth ehema case ekak tiyeda?
  9. S

    මේ පෝන් වලින් ගන්න හොඳ එක මොකක්ද ?

    Mi A2 lite Hodai, Use karannath pahasui, game gahanne natnam meka hodai, brand new ganna nam dan bari wei
  10. S

    Wingle vs dongle

    ganan adu wingle wedak ne, speed adui, connection eka disconnect wenwa samahara welawta, math me dawas wla meka hoyanwa Huawei E8372h-153 4G brand new nam ne hoya ganna kohewath, 4g dongle namE3372h-153 hodai
  11. S

    TP LINK TL-MR3040 පාවිච්චි කරන අය කවුද ඉන්නේ?

    mama online oka oder kara ban, un ewwe oke 3g version eka, ekata huawei e3372 weda ne, e wenuwata tp link mr3040 denna kiwa, ekai me baluwe
  12. S

    TP LINK TL-MR3040 පාවිච්චි කරන අය කවුද ඉන්නේ?

    TP LINK TL-MR3040 පාවිච්චි කරන අය කවුද ඉන්නේ? මේකට Huawei E3372h-153 4G ඩොන්ගල් එක වැඩ කරනවද? ඉන්ටෙර්න්ට් එකේ බැලුවා, හරියට හොයාගන්න බැ ඒ ගෙන. පාවිච්චි කරන අයගෙන් උදව්වක් ඕනේ මේ ගැන.
  13. S

    Hutch Cliq 4g life time offer use karanne kauda ?

    mama call keruwama 45 GB denawa kiwwane ban
  14. S

    Hutch Cliq 4g life time offer use karanne kauda ?

    4G speed, dan kochchara data use karalada uba?
  15. S

    Hutch Cliq 4g life time offer use karanne kauda ?

    mn use karanwa ,, tama nam awulak ne, 4g only dala use karanna, samanyen 10Mbps enawa, 20Mbps ena welawaluth tiye, FUP apply wenne kiyada kiyala hariyatama danne, hot line ekata gattama kiwwe 45GB kiyala, tawa parak call karama kiyanwa 35GB kiyala, hutch eke inna ayawath danne hariyata kiyada...
  16. S

    සිංහලෙන් ටයිප් කරමු.

    Google Sinhala Input කියන්නේ සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් පොඩි ඇප්ලිකේෂන් එකක්. මේක බ්‍රොව්සර් එකට විතරක් නෙමේයි Office Package එකටත් හොදට වැඩ. පහල දාලා තියෙන ලින්ක් එකන් ඇප්ලිකේෂන් දෙක ඉන්ස්ටෝල් කරගන්න. එතකොට පහල ටාස්ක් බාර් එකට ඇඩ් වෙනවා. පස්සේ සිංහල තෝරලා ටයිප් කරන්න තියෙන්නේ. මෙන්න ලින්ක්...
  17. S

    Need to buy Canon LBP 6030DW printer

    Canon LBP 6230DW ප්‍රින්ටර් එක ලංකාවේ කොහෙන්ද ගන්න පුළුවන්? 6030W , 6030DN නම් ගොඩක් තැන් වල තියෙනවා.
  18. S

    CANON LBP 6230DN ප්‍රින්ටර් එක පාවිච්චි කරන්නේ කවුද?

    CANON LBP 6230DN ප්‍රින්ටර් එකේ LAN පොර්ට් එකට WiFi Router එකේ LAN පොර්ට් එකට සම්බන්ද කරලා Wifi වලින් ප්‍රින්ට් දෙන්න පුලුවන්ද ? CANON LBP 6230DN එක ගන්න කියල බැලුවේ , Lexmark B2236DW Printer හොදද? දන්න අයගෙන් උදව්වක් ඕනේ.

    No contents